Monday, January 30, 2023

AI Mini Tutorial Series (Episode 01) - Generative Adversarial Networks


අද ඉදන් AI වල්ට අලුත් Mini Tutorial Series එකක් කරන්න පටන් ගන්නවා , මේ tutorials වලින් AI, Machine Learning, Deep Learning වල තියන අලුත් topics ගැන, එවා codes වලින් implement කරන්නේ කොහොමද වගෙ දෙවල්, පොඩි වෙලවක් අතුලත කතා කරන්න බලපොරොත්තු වෙනවා.. මම කත කරන topics වලට අමතරව ඔයල කැමති topics තියනව නම්, suggestions තියනව නම් comment කරලා කියන්න, එතකොට මම් එ topics ගැන tutorials වලින් කතාකරන්නම්. අද පළවෙනි tutorial එකෙන් කතා කරන්නේ Generative Adversarial Networks ගැන. AI with Thakshila (සිංහල) channel එක subscribe කරල තියගන්න, ඊළග සතියේ අලුත් tutorial එකකින් හම්බෙමු.

No comments:

Post a Comment